Laksara Natural Honey

$35.00

+ Free Shipping

මී පැණි කියන්නෙ සපුෂ්ප ශාකවල පැණි භාවිතා කරලා මී මැස්සො හදන රසම රස තරලයක්. ඉතින් Laksara Agro Care ලෙබලය යටතේ වෙළදපොලේ තියන මීපැණි ඔබට දැන් විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්.

මී පැණිවල වැඩිපුරම සීනි අඩංගු වෙනවා වගේම ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ, යකඩ, සින්ක් සහ ප්‍රතිඔක්සිකාරක මිශ්‍රණයකුත් තියෙනවා. ස්වාභාවික රසකාරකයක් ලෙස භාවිතා කිරීමට අමතරව, මී පැණි anti-inflammatory, antioxidant and antibacterial agent කෙනෙක් විදියටත් භාවිතා කරනවා. මිනිස්සු සාමාන්‍යයෙන් කැස්සට ප්‍රතිකාර කිරීමට වගේම පිලිස්සුම් තුවාල හොඳ කරගන්නත් මී පැණි යොදාගන්නවා.

මි පැණි ග්‍රෑම් 20ක, කැලරි: 61, මේදය: 0 ග්රෑම්, ප්රෝටීන්: 0 ග්රෑම්, කාබෝහයිඩ්රේට්: 17 ග්රෑම්, තන්තු: 0 ග්රෑම්, රයිබොෆ්ලැවින්: දෛනික වටිනාකමෙන් 1% (DV), තඹ: 1% DV අඩංගු වෙනවා.

Category:
Guaranteed Safe Checkout

Reviews

There are no reviews yet.

Be the first to review “Laksara Natural Honey”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Laksara Natural HoneyLaksara Natural Honey
$35.00