💚🍀☘️💕ලෝකයේ තේ කළාව නව මානයකට යොමු කරමින් ලක්සර ඇග්‍රෝ කෙයාර් පුද්ගලික සමාගම විසින් දාස්පෙතියා තේ වෙළඳපොලට ලබාදී තිබේ.
දාස්පෙතියා මල් අලංකාරය හැරුණාම විවිධ ලෙඩ රෝග සඳහා භාවිතා කළ හැකි ඖෂධීය වටිනාකමක් සහිතයි. අපි සාමාන්‍යයෙන් හැමදාම බොන තේ එකට වඩා මේ දාස්පෙතියාවලින් සකසා ගත්තු තේ එකක් පානය කිරීම මගින් අපේ ශරීර අභ්‍යන්තරයේ නිරෝගී බවට වගේම අපේ සුන්දරත්වය වර්ධනය කර ගන්නට කරන්නට පුළුවන්. මේ දාස්පෙතියා මල්වල විශේෂයෙන්ම glycoprotein සහ නියුක්ලියර් ප්‍රොටීන් අඩංගු වෙනවා. ඒ නිසාවෙන් ශරීර අභ්‍යන්තරයේ විවිධ රෝග තත්ත්වයන් සඳහා වගේම සමේ ඇතිවන විවිධ ගැටලු සඳහාත් ඉතාම හිතකර මල් වර්ගයක් විදිහට වැදගත් වෙනවා.
🚊 දාස් මල් සතු සුවිශේෂී ගුණ 🚊
දාස්පෙතියා මල් විසබීජ නාශක ගුණයෙන් සමන්විතයි. සමේ ගැටිති රාශියකටම ගුණදායකයි. කුරුලෑ ලප කැලැල් සහ වෙනත් ලප ඉවත් කරන්නට උපකාරී වෙයි.
කෘමීන් දෂ්ඨ කිරීම නිසා සම මත ඇතිවන ඉදිමුම් ආදිය සුව කරයි. සම පැහැපත් කරයි.
දාස් පෙතියා මල් රූපලාවන්‍ය කටයුතු බොහොමයකටම භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම සම සුවපත් කිරීමේ හැකියාවක් ඒවා සතු වෙනවා. ශරීරයේ විෂ ඉවත් කරයි. සමේ ඇති පැල්ලම් ඉවත් කරයි. දද කුෂ්ඨ ඇතුළු සමේ රෝග සුව කරයි. අහිතකර හිරු කිරණ නිසා අවපැහැ ගැන්වුනු හානි වූ සම යථා තත්ත්වයට පත් කරයි. වයසට යාමේ ලක්ෂණ වළක්වයි. මල බද්ධය දුරු කරයි. ඉදිමුම් සහ වේදනාවන් අඩු කරයි. ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටලු සමනය කරයි. උදරයේ ආම්ලික බව අඩු කරයි.
පියයුරු පිළිකා, මහ බඩවැලේ පිළිකා, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, සමේ ඇතිවන පිලිකා සහ ලියුකේමියාව ආදී රෝග තත්ත්වයන් මර්දනය කරයි. අඳුරු සහ එල්ලා වැටෙන සමට පුනර්ජීවනය ලබාදෙයි. තුවාල සුව කිරීමේ විශේෂ හැකියාවකින් යුක්තයි. වියලි සමට සහ වඩාත් සංවේදී සමට හිතකරයි.
මෙම නිෂ්පාදන ලොව රටවල් රැසක බහුජන විශ්වාසය දිනා තිබේ. ලංකාවේදී ෆාමසි, ෆූඩ් සිටි, සුපර් මාර්කට්, තොග සිල්ලර අලෙවි සැල් වලින් මිලදී ගැනීමට පුළුවන්. අපගේ www.laksaraagrocare.lk වෙබ් අඩවිය හරහා සහා WhatsApp ගිණුම හරහා ඔන්ලයින් ක්‍රමයට නිවසටම ගෙන්වාගන්නත් පුළුවනි. 💞☘️🍃💕🍀
Reviews
There are no reviews yet.