Sale!

සුදු සූකිරි සහල්

Original price was: $3,500.00.Current price is: $25.00.

+ Free Shipping

Discover the wholesome goodness of Sri Lanka’s ancient rice heritage with our hand-selected range of Organic Traditional Rice. Grown without chemicals or synthetic fertilizers, these rice varieties offer both nutritional richness and natural taste.📦 Pack Size: 5kg

Category:
Guaranteed Safe Checkout

කාබනික වගාතුලින් ලද දේශීය සහල්

වසවිසෙන් තොර කාබනික වගාවන් තුලින් ලද, සෞඛ්‍ය සම්පන්න දේශිය සහල් විශේෂයන්, දැන් ඔබට නිවසටම ගෙන්වාගත හැකිය.
රසායනික විෂ සහ පොහොර භාවිතා නොකල, ස්වභාවික ක්‍රමයෙන් වගා කරන මෙම සහල් වර්ග, නැවුම් බව සහ සෞඛ්‍යයට හිතකර ගුණාංග සඳහා සුප්‍රසිද්ධ වේ.

සෞඛ්‍යය සම්පන්න ඔබගේ ආහාර වට්ටෝරුවට, රසය මෙන්ම ගුණය සහ දේශිය වටිනාකම්ද එක් කරන්න!

✅රසායනික හා පොහොර රහිතව වගා කර ඇත
✅ ස්වභාවික සහ කාබනිකය
✅ස්වභාවික විටමින් සහ පෝෂක වලින් පිරිපුන්
✅ රෝග ප්‍රතිරෝධය සඳහා යහපත්
✅ දියවැඩියාව සහ ආහාර අසාත්මිකතාව ඇති අයටද සුදුසුයි
✅ ග්ලූටන් රහිතයි – පහසුවෙන් ජීර්ණ වේ
✅ දේශීය නිෂ්පාදනයකි

සම්ප්‍රදායික සහල්, ශ්‍රී ලාංකීය ගොවින්ගේ ශ්‍රමයෙනි.
(කිසිදු කල්තබාගැනීමේ ද්‍රව්‍යන් අඩංගු නොවේ)

Discover the wholesome goodness of Sri Lanka’s ancient rice heritage with our hand-selected range of Organic Traditional Rice. Grown without chemicals or synthetic fertilizers, these rice varieties offer both nutritional richness and natural taste.
📦 Pack Size: 5kg

 

Reviews

There are no reviews yet.

Be the first to review “සුදු සූකිරි සහල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
සුදු සූකිරි සහල්සුදු සූකිරි සහල්
Original price was: $3,500.00.Current price is: $25.00.