


අලෙවි නියෝජිතයින් අවශ්‍යයි…!
Laksara Agro Care Private Limited විසින් ලක්සර සන්නාමය යටතේ නිෂ්පාදිත අපගේ අලෙවි ජාලය පුලුල් කරමින් දිවයින පුරා බෙදා හැරීම සඳහා පළපුරුදු අලෙවි නියෝජිතයින් හා අලෙවි සහකරුවන් බඳවා ගැනීමට අදහස් කරයි.
ඔබට ආයුර්වේද නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් හා වෙලඳ හැකියාවක් තිබේ නම් , විශ්වාසදායක, උසස් , ජාත්‍යන්තර තත්ත්වයේ ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් නියෝජනය කිරීමට කැමති නම්, අපගේ අලෙවි ජාලය හා එකතු වීමට මේ ඔබේ අවස්ථාවයි.
අප හා එක්වන ඔබ
– ජාත්‍යන්තර ප්‍රමිතින්ගෙන් යුත් විශ්වාසදායක වෙළඳ නාමයක් නියෝජනය කරීමින්
– ආකර්ෂණීය කොමිස් සහ වර්ධන අවස්ථා ලබාගනිමින්
– දිවයින පුරා ශක්තිමත් වෙලඳ ජාලයක සාඩම්බර කොටස්කරුවකු වේ.
අදම අප අමතන්න.
Whatsapp : 074 0322 682
www.laksaraagrocare.lk
laksaraagrocare@gmail.com